බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%කට ආසන්න ප්‍රමාණයක් කුමක් හෝ නාය අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
Category: News
උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ වැඩ සටහනක් .
නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේදී බැතිමතුන්ගේ, සංචාරකයන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා…
කුඩු රොෂාන් අත් අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කුඩු රොෂාන්’ නැමැත්තා මාළිගාවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
අර්චුනා අත් අඩංගුවට .
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට…
ගන්දරින් මාළු අල්ලන්නට මුහුදු ගිය යාත්‍රාවේ බිලියන 2 ක අයිස් සහ හෙරොයින්
නාවික හමුදාව විසින් ඊයේ අත් අඩංගුවට ගන්න ලද බහුදින ධීවර යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය…
පෝලන්තයෙ සිට පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිනේ
ශීත ඍතුව වෙනුවෙන් පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම ගුවන් යානය ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ…
දිට්වා නිසා 374,000 කට රැකියා අහිමි වෙයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රැකියා අහිමි වූ මෙරට ශ්‍රමිකයින් ප්‍රමාණය 374,000 කට ආසන්න බව ජාත්‍යන්තර කම්කරු…
අධිවේග මාර්ගයේ ජා ඇල සහ කටුනායක පිටවීම් අසල තදබදයක්
කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල සහ කටුනායක පිටවීමේ මාර්ග තුළ අධික රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා…
මාලිමා මන්ත්‍රී සමග ගැටුන පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ගැටුමකට මැදි වූ සූරියකන්ද පොලිස් ස්තානයේ කොස්තාපල්වරයාගේ සේවය…
හොරණ නගර සභාවේ අයවැය සම්මත කරගන්නට ඔරලෝසුවේ වේලාව වෙනස් කරයි .
හොරණ නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට නීති විරෝධී ක්‍රමයක් යොදාගත් බවට එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හොරණ…