පසුගිය පැය කිහිපය තුළ ගිං ගඟ ඉහළ ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ගඟ ආසන්නයේ…
Category: Gossip
සරම්ප රෝගය බන්ධනාගාර තුනක පැතිරේ .
සරම්ප රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය යන බන්ධනාගාරවල රැඳවියන්…
සංවිධානාත්මක අපරාධ වැලැක්විමේ පනත ඇතැම් වගන්ති සංශෝධනයට නීතිපති එකඟතාවය පලකරයි .
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත…
ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 7 දෙනෙක් මරුට
ඊජිප්තුවේ, කයිරෝ ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තවත් 125 දෙනෙකු තුවාල ලබා…
ග්‍රීක බැඳුම්කර ගැන කබ්රාල්ගෙන් පුදුම හිතෙන හෙළිදරව්වක් .
ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට තීරණය කළේ මහ බැංකුවේ අන්තර්ජාතික මෙහෙයුම් අධ්යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද…
සිමෙන්ති මිල වැඩිවෙයි .
නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සිමෙන්ති සමාගම් විසින් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින්…
හෙලිකොප්ටරයක් මෙන් භාවිත කළ හැකි ඇමරිකන් හමුදායානයක් හදිසියේම ශ්‍රි ලංකාවට
බෝයිං සමාගම විසින් නිෂ්පාදිත ‘MV22B’ වර්ගයේ අමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (7)…
ජෛව සම්පත් කොල්ලකන්නට ආ ජර්මානුවන්ට ලොකු දඩයක් .
බැබව උද්දරකන්ද වන සංරක්ෂිත කළාපයේ ජීවී වන සතුන් සහ අජීවී සත්ව කොටස් එකතු කරමින් සිටියදී වනජීවී…
ඊයේ වැඩිම වැස්ස කොළඹ තිඹිරිගස්යායට
ඊයේ පස්වරුවෙ ඇතිවූ මහ වර්ෂාව සමග කොළඹ අගනගරය ඇතුළු සියළු තදාසන්න ප්‍රදේශවල ජලගැමීම් ඇතිවීමෙන් ජනතාව බරපතල…
රුවන්වැලි සෑය අසල නොසන්සුන්තාවයක්
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල නොසන්සුන්තාවයක් හටගෙන ඇත . රුවන්වැලිසෑ පරිශ්‍රයේ පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ…