සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මාකදුරේ මධුෂ් ඝාතන සිද්ධියේ විමර්ශනයකට අදාළව අභියාචනා අධිකරණය නියෝගයක් නිකුත්කර තිබේ. ඒ…
Category: News
මරණ පරීක්ෂණයෙන් හෙළිවූ හෝමාගම සරසවි සිසුවාගේ මරණයට හේතුව
හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය…
කරදියාන කුණු කන්ද ගිනිගනී . විෂ දුමකින් අවට වැසී යයි .
පිළියන්දල කරදියාන ප්‍රදේශයේ පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ ස්ථානයේ අද සවස හදිසි ගින්නක් ඇතිවූ ගින්න පාලනය කිරීමට මොරටුව…
නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි .නඩුව අයින් කරගන්න කැමති වෙයි .
2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති බවට සහතිකයක් තමාට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාස භංගය පරාජය වෙයි .
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්ද 104 කින් පරාජයට පත් විය…
අපිට චෝදනා කරන්න ඉස්සර හඳට ගිහින් එන්න . නලින්ද ගෙන් විපක්ෂයට පණිවිඩයක්.
වත්මන් රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව වංචා හෝ දූෂණ චෝදනා එල්ල කිරීම, සඳ තරණය කිරීම තරම් දුෂ්කර කටයුත්තක්…
ලෙබනනය විනාශකළ නෙතන්නියාහූ සාකචාවට එකඟවෙයි .
ඉකුත් 8 බදාදා වනදා රාත්‍රියේ ඊශ්‍රායලය ලෙබනනයේ සිවිල් සහ වාණිජ ඉලක්ක වෙත බිහිසුණු ගුවන් ප්‍රහාර මාලාවක්…
ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි . පාඩුව රුපියල් බිලියන 100 කට වැඩියි .
බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 100 ඉක්මවනා බවත්, නෙරොච්චෝලේ ලක්විජය බලාගාරය ඉදි…
දිට්වා නිසා වෙන් වූ උතුර දකුණ යළිත් එක්වෙයි .
මාර්ග අවහිරතා නිසා නතර කර තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ යළි ආරම්භ විය .…
ලෙබනනයට එල්ලකළ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල
ඊශ්‍රායලය විසින් ඊයේ රාත්‍රියේ ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති…