අනතුරට පත් නාවික යාත්‍රාවේ සිටි 11 රෝහල් ගතකෙරේ .

අඟුලානට ආසන්න මුහුදේදී අනතුරට පත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවේ සිටි නාවිකයන් 11 දෙනෙක් මේ වන වුට රෝහල් ගතකර ඇතිබව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි . ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ගලවා ගැනීමේ මෙගෙයුම් සඳහා ලැබී ඇතිබවත් ඔහු සඳහන් කළේය .

අනතුරට ලක් වූ නාවික හමුදා යාත්‍රාව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක් මේ වනවිටත් යොදවා ඇති බව වාර්තා වේ .
.