2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබේ.
මෙම යෝජනාව කර ඇත්තේ ජාතික පද්ධති ක්රියාකරු (NSO) විසින් සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට කර තිබූ යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුවය .
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (05) පැවැත්වීමට නියමිත මහජන උපදේශනයෙන් අනතුරුවය ගැනීමට නියමිත අතර ඒ සඳහා අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 දුරකථන අංකය අමතන මෙන මහජන උපයෝගීතා කොමිසම ඉල්ලා සිටී