මීගොඩ මංසන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කර ඉන් 7 දෙනෙකුගේ මරණය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ…
Category: Gossip
හොරණ බැංකු කොල්ලයට අත්අඩංගුවට ගත් සහකාර කළමණාකරු රඳවාගෙන ප්‍රශ්ණ කරන්නට අවසර .
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම…
රුපියල අදත් පහලට
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තාවෙයි. ඒ අනුව, මහ බැංකුව…
ගෑස් මිල ගැන ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක් .
එළඹෙන ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම පවසයි .…
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේදී දුන් තීන්දුව .
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද…
රනිල්ට ඇයි මේතරම් ඉල්ලුමක් – රාජිත පිළිතුරු දෙයි .
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවත හුදු මාධ්‍ය…
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සංචාරක ප්‍රවර්ධනයට Buggy Cart රථ දහයක්
පරිසර දින සැමරුම් සතියට සමගාමීව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා විද්‍යුත් ආරෝපණ Buggy Cart…
දියුණු පිළිකා විකිරණ තාක්ෂණ උපකරණ මිලදී ගැනීමේ ප්‍රමාදයෙන් බරපතළ ආර්ථික අලාභයක්
ලෝකෙ දියුණු රටවල්වල භාවිතා කරන නවීනතම පිළිකා විකිරණ තාක්ෂණික ප්‍රතිකර්ම උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන යාන්ත්‍රණය මෙරට…
රුමේෂ් තරංග ලෝකයේ හොඳම හෙල්ල විසිකිරීමේ ශූරයන් අට දෙනා අතරට .
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී…
රැඳවුම් භාරයේ සිටි සුරේෂ් සලේ හිංසාවට ලක්ව ඇතිබව වෛද්‍යවරු තහවුරු කරයි .
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය…