එළැඹෙන 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ රටවල් රැසක පාකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයින්…
Category: Foreign News
ඇමරිකාව විසින් ග්‍රීන්ලන්තය මිලදී ගන්නවාට විරුද්ධ රටවලට ට්‍රම්ප්ගෙන් නව බද්දක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය රටවල් කිහිපයකට අමතර තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බව නිවේදනය…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමයි .
වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.…
ඉරාන විරෝධතාකරුවන් 12,000 ක් කොමෙයිනීගේ අනින් මරා දමයි .
ඉරානය පුරා පසුගිය දිනවල පැවැති විරෝධතා මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ දරුණු මර්දනය හමුවේ අවම…
ප්‍රංශ සිනමාවේ සරාගිනිය බ්‍රිජට් බාඩෝ සමුගනී .
1950 දශකයේ ප්‍රකට නිළියක වූ බ්‍රිජට් බාඩෝ 91 වැනි වියේදී මියගිය බව බ්‍රිජට් බාඩෝ පදනම නිවේදනය…
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇමරිකාව රහසිගත නාවික මෙහෙයුමක සිදුකරයි.
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ඉන්දීය සාගරයේදී චීනයේ සිට ඉරානය බලා ගමන් කරමින් තිබූ යුද උපකරණ රැගත්…
බංග්ලාදේශය යළි නොසන්සුන්.
දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩිගේ මරණය බංග්ලාදේශයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් ඇතිකර තිබෙනා බව විදෙස් මාධ්‍ය…
ISIS ත්‍රස්තයන් ඉලක්ක කර දැවැන්ත ඇමරිකානු ප්‍රහාරයක්.
සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර අමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. මේ ප්‍රහාරයට සිරියානු හමුදාවේ…
ඉල්ලුම්කරුවන් මිලියන 20 හඬවා ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්කාර්ඩ් නතර කරයි.
වහාම ක්‍රියාත්මකවන පරිදි ඇමරිකානු පුරවැසි බව ලබාදෙන’ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් නියෝගකර…
මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18 කට අලවි වෙයි
අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු…