සෞදි අරාබි අගනුවර වන රියාද් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලව ඇත . එම…
Category: Foreign News
බස් රථයක් ගඟකට පෙරලී 17 ක් මරුට .
නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තිබේ. එම අනතුරින් තවත් පුද්ගලයින් 24 දෙනෙකු…
අයි.එම්.එෆ් අධ්‍යක්ෂවරිය අගමැතිණිය හමුවෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ…
මුම්බායි ගුවන් තොටුපලේදී ගුවන් යානා දෙකක පියාපත් ගැටෙයි
මුම්බායි ගුවන් තොටුපළේ ධාවන පථයක් මත මගී ගුවන් යානා දෙකක පියාපත් එකිනෙක ගැටීම නිසා එම යානා…
බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ ලාංකිකයෙක් ඊශ්‍රායලයේදී අත් අඩංගුවට.
ඊශ්‍රායලයේ විශේෂ අවශ්‍යතා සහිත ආයතනයකට ඇතුළත් වූ බාල වයස්කාර පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව මත ශ්‍රී…
ලෝක විවාහක රූ රැජිණ කිරුළ තායිලන්තය දිනාගනී .
අමෙරිකාවේ පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්විය . මෙම…
බ්‍රිතාන්‍ය ජාතිකයන්ට චීනයට යන්න වීසා ඕනෑ නෑ.
දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා අවශ්‍ය නැතිබව චීනය…
ට්‍රම්ප්ගෙන් 25% ක බද්දක්
දකුණු කොරියාව පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ එකඟතා උල්ලංඝනය කළ බවට ඇමරිකාව චෝදනා කරයි . ඒ…
ගල් අඟුරු බාල බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි .
ලක්විජය බලාගාරයේ භාවිතය සඳහා ගෙන ආ ගල්අඟුරු තොගය නියමිත ප්‍රකිතියට නැතිබව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .…
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි .
එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වේ . එම පියවර…