විදෙස් සංචාරක ආකර්ෂණය හිමිවන පරිදි මෙරට ප්‍රධාන නගර හතරක් සන්නාමකරණය ( City Branding) කිරීමට රජය සැලසුම්…
Category: News
සලේගේ සෞඛ්‍ය තත්ත්වය පහතට
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන්…
හිතුමතේට ඛණිජ සම්පත් රට යැවීම තහනම්.
වසර 27කට පසුව යාවත්කාලීන කළ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය මේ වනවිට බලාත්මක කර ඇති බැවින්, මින් ඉදිරියට…
සුරේෂ් සලේ පිළිබඳව අස්ගිරි නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් .
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධව අස්ගිරි විහාරයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිද…
පළාත් කිහිපයකට මහ වැසි සමග තද සුළං .
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින් විට…
මෙල්බන් ගිය ශ්‍රීලංකන් යානයකට අකුණක් වදියි .
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ඊයේ රාත්‍රියේ පිටත් වූ ගුවන් යානයක් අකුණු සැක…
දිස්ත්‍රික් හතරකට නායයාමේ නිවේදන නිකුත් වෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ (කහ පැහැති) නිවේදන නිකුත්…
දින තුනක් තුළ ඩෙංගු කීටයන් සහිත පරිශ්‍ර 6268 ක් හමුවේ .
පසුගිය 08 වැනිදා ආරම්භ වූ විශේෂ ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනේදී ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268…
ශානි අබේසේකර බුද්ධි අංශ දුර්වල කළ බව බෙංගමුවේ නාලක හිමියෝ පවසති .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර දිගු කලක සිට මෙරට බුද්ධි අංශ දුර්වල කිරීම සඳහා කටයුතු…
ශෂී වීරවංශට අවුරුදු 2 ක සිර දඬුවමක් . අභියාචනය ප්‍රතික්ෂේප කරයි .
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින…