FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් ඊයේ සමත් විය .
අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි (MetLife Stadium) හිදී පැවැති අවසාන මහා තරගය අතිශය තියුණු මුහුණු වරක් ගන්න ලද අතර ජයග්‍රහකයන් තෝරාගැනීමට අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරුනට සිදු විය .
එම අතිරේක කාලයේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩක ෆෙරාන් ටෝරස් ලබාගත් සුපිරි ගෝලයත් සමඟ ස්පාඤ්ඤය තරගයේ පෙරමුණ ගැනිමට සමත් විය . ලියොනෙල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා ක්‍රීඩකයෝ තරගයේ අවස්ථා කිහිපයකදී ගෝල ලබා ගැනීමට ආසන්න වුවද ස්පාඤ්ඤ ආරක්ෂක පෙළ සහ ගෝල් රකින්නා අභිබවා යාමට ඔවුන්ට හැකිවූයේ නැත .
අතිරේක කලයේදී ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් දෙවන කහ කාඩ්පත (රතු කාඩ්පතක්) ලබා ගනිමින් පිටියෙන් ඉවත් කරනු ලැබීම නිසා අතිරේක කාලය පුරාම ආර්ජන්ටිනාවට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් පමණක් තරග කිරීමට සිදුවිය .
2010 වසරේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, වසර 16 කට පසුව සිය දෙවන FIFA ලෝක කුසලාන කිරුළ මෙලෙස හිමිකර ගැනීමට සමත් වුණා.