මත්පැන් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළයාමට සාපේක්ෂව සියලුම මත්පැන්වල මිල ගණන් 1 වැනිදා සිට ඉහළ දැමීමට සමාගම්…
Category: Gossip
සෙබළුන්ට හමුදාව එපා වෙයි
අධික වැඩ බර, දීර්ඝ සේවා කාලය සහ හමුදාවෙන් පිටත පවතින වඩා හොඳ රැකියා අවස්ථා ඇතුළු හේතු…
විදුලි ගස්තු වැඩිකරයි .
2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව…
සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ඉල්ලා අස්වෙයි .
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් සිය දෙවසරක ධුර කාලය අවසන් වීමෙන් පසු ඊයේ…
RMV අක්‍රමිකතා රැසක් පරිගනක පද්ධතියේ දත්ත මගින් හෙළිවේ
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ල, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ…
ඩේසි ෆොරස්ට් නිදහස් .
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්…
TIN ගන්න ලේසි ක්‍රමයක් හඳුන්වාදෙන තෙක් ඉවසන්න .
බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට පෝලිම්වල රැඳී නොසිටින ලෙස…
කුරුඳු අපනයනයෙන් කෝටි 6000 ක ආදායමක්
වසරේ පළමු මාස 8 තුළ කුරුඳු කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 185ක් එනම් රුපියල් කෝටි 6,000ක ආදායමක්…
HIV ආසාදිත පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යයි .
2026 වසරේ මුල් මාස හය ඇතුළත ශ්‍රී ලංකාවෙන් අලුතින් HIV ආසාදිතයන් 487 දෙනකු වාර්තා වී ඇති…
GMOA සහ අන්තරේට ත්‍රස්තවාදී ලේබල් ගසනා ආණ්ඩුවේ අළුත්ම පනත .
රජය අලුතින් හඳුන්වාදීමට යන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සහ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත් හි…