ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නිකුත් කළ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය .
අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ විසින් මෙම නියෝගය නිකුත් කරනා ලදි.