නිවාස ආශ්‍රයෙන් ඩෙංගු මදුරුවන් බෝවීම යම්තරමකට අඩු වී ඇති නමුත් පාසල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ…
Category: Gossip
අතුරුගිරියේ වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට .
අතුරුගිරිය, මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පසුගියදා(17) වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට…
22 ට එරෙහි පෙත්සම් විභාගය අද යළි ඇරඹේ .
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගය අද(02) දෙවැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
ප්‍රවීන ගායක ප්‍රියංකර පෙරේරා සමුගනී .
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි . කලක සිට රෝගාතුරව…
බලංගොඩින් අතුරුදහන් වූ පාසැල් සිසුවියෝ ත්‍රිකුණාමලයෙන් සොයාගනී .
බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේදී පසුගිය 30 වනදා අතුරුදහන් වූ බව පැවසෙන පාසැල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය…
22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ .
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම් සලකා බැලීමට පූර්ණ…
නිරූපන ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය සැකසහිතයි .
ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලාපද්මේන්ද්‍ර කුමාරපතිරණගේ මරණය සැක සහිත බව ඇගේ මව විසින් පිලියන්දල පොලිසියට පැමිණිලි කර…
අයිස් කිලෝග්‍රෑම් 463ක් ගෙන ඒමේ සිද්ධියට පාකිස්තානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනරයක් තුළ සඟවා මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.…
පාතාල කල්ලි දෙකක් පයාගලදී ගැටේ. පානදුරේ නිලංගගේ මස්සිනාට වෙඩිතබයි .
පයාගල, නයිමුල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පානදුරේ නිලංග නැමැති සංවිධානත්මක අපරාධකරුගේ මස්සිනා ලෙසින්…
X press peral වන්දි මුදල අහිමිවීම හා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතර සම්බන්ධයක් ඇත්දැයි සැකයක් .
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකා අනතුරට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී, එම නෞකා…