කඩිගමුවේ පස් කඩා වැටීමකින් දුම්රිය ධාවනයට බාධා.

කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දේ පස් අද (21) සවස යළිත් දුම්රිය මාර්ගය වෙත කඩා වැටී තිබේ .

ඒ හේතුවෙන් කොළඹ කොටුව සිට ගම්පොළ බලා ධාවනය වූ දුම්රිය හා පේරාදෙණිය බලා ධාවනය වූ දුම්රියන්ගේ ගමනාගමනයට බාධා එල්ල වී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි .