ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබෙන අතර මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත සඳහා ජපාන කාලගුණ…
Category: Foreign News
චීනයෙන් ටොන් මිලියන 20ක නව තඹ ආකරයක් සොයා ගැනේ
Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව චීනය විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින්…
HMPV වෛරසය ඉන්දියාවට – ආසාදනය වූ බිළින්ඳන් දෙදෙනෙක්
චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබේ. කර්නාටක ප්‍රාන්තයේ රෝහලක සුවය…
පරමාණු බෝම්බයෙන් දිවි ගලවාගත් ෆුකාහෝරි මියයයි(VIDEO)
1945 නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන අනතුරුව සාමය වෙනුවෙන් පෙනී සිටීමට තම ජීවිතය කැපකළ ෂිගෙමි…
පැටියා මියගිය වේදනාවට සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක්
තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ…
ලොව බිය කරන තවත් වෛරසයක් – ලංකාව අවදියෙන්
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා…
දකුණු කොරියානු හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීමට ගොස් සිදුවූ දේ
දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සොක් යූල් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙන අතර…
මගීන් 179ක් බිලිගත් අනතුර ගැන හොයන විශේෂඥවරුන්ගේ විමතියට
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ…
රනිල්ට නයිට් පදවියක්
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට්…
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
දෝෂාභියෝගයෙන් ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු…