ජපානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් මීට සුළු මොහොතකට පෙර රික්ටර් පරිමාණයේ 7.4 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක්…
Category: Foreign News
ඇමරිකානු නාවික හමුදාව ඉරාන නෞකාවක් අල්ලා ගනී.
සිය අණ නොතකා ඕමාන මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නෞකාවකට වෙඩි තැබීමෙන් අනතුරුව එය අත් අඩංගුවට…
කැනඩාවේ ක්‍රිකට් ගැන ICC පරීක්ෂණ ඇරඹේ .
කැනඩාවේ ක්‍රිකට් පරිපාලනය තුළ බරපතළ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් වීමෙන් පසුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ…
සාම ගිවිසුමට අත්සන් කරන්නට ඇමරිකාව ඉරානයට බලපෑම් කරයි.
ඉරානය සාම ගිවිසුමකට එකඟ විය යුතු අවසන් අවස්ථාව මෙය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි .…
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් .
ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . රිච්ටර් මාපකයේ ඒකක…
හෝමූස් සමුද්‍ර සන්ධියේ වෙඩි තැබීම ගැන ඉන්දියාව උදහස් වෙයි .
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය ඉතා බරපතල ලෙස සළකන…
බෙන්ජන්මින් නෙතන්නියාහු ඇමරිකව අමාරුවේ දැම්මා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවගේ නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බව හිටපු උප…
ඉන්දීය සමාගම් දෙකක් ඩොලර් අතහැර චීන මුදල් මගින් ඉරානයෙන් තෙල් මිලට ගනී .
චීන ‘යුවාන්’ මුදල් ඒකකය භාවිත කරමින් ඉරානයෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉන්දීය තෙල් සමාගම් දෙකක් කටයුතු…
උතුරු කොරියාවේ මිසයිල් මුදාහැරීමෙන් කොරියානු අර්ධද්වීපය කැළඹේ .
උතුරු කොරියාව අප්‍රේල් මාසය තුළ සිදුකරනා ලද සිව්වෙනි බැලස්ටික් මිසයික මුදාහැරීම අද අළුයම සිදුකළ බව විදෙස්…
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගිය ඉන්දීය නෞකා දෙකකට ඉරාන නාවික හමුදාවෙන් බාධා .
ලෙබනනයේ සටන් විරාමයට සමගාමීව හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකා සඳහා විවෘත කරනා බව ඉරාන විදේශ…