2025 නත්තලට ODEL වේදිකාව සූදානම්

අඩ අඳුරේ සංගීත නාදය අතරින් පෙර නොවූ විරූ චමත්කාර අත්දැකීමක මිහිර ගෙනෙන තිරය විවර කරමින් 2025…

ගජබා සුපර්ක්‍රොස් 2025 සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේමෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩාවට ජවය සපයයි

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 මෝටර් රථතරඟාවලියේ තවත් අදියරක් වන ගජබා සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය අනුරාධපුර, සාලියපුරදී දැවැන්ත ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් මධ්‍යයේසාර්ථකව අවසන් විය.  කීර්තිමත් ධාවකයෙකු මෙන්ම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයා ද වන අශාන් සිල්වා මෙහිදී දැක්වූ සුවිශේෂී දක්‍ෂතා සියලුමදෙනාගේ අවධානයට ලක් විය. SLGT – 3500cc මෝටර් කාර් ධාවන කාණ්ඩයේ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ඔහු මෝටර් රථ ධාවකයෙකුලෙස දිනා ගත් කීර්ති නාමය නැවත නැවතත් තහවුරු කිරීමට සමත් වූයේය.  ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තීරණාත්මක මෙහෙයක්මේ වන විට ඉටු කරමින් සිටියි. රථ වාහන ආලේපන වෙළෙඳපොලේ ප්‍රමුඛතම සන්නාමය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම සිය ව්‍යාපාරිකවපසරියෙන් ඔබ්බට ගොස් කාර්ය සාධනය, වේගවත් බව, දරාගැනීමේ ශක්‍යතාවය, නවෝත්පාදනය ආදී ක්‍රීඩාශීලී ගුණාංග පෝෂණය කිරීමටලබා දෙන දායකත්වය මෙමගින් තහවුරු වේ.  තාක්‍ෂණික ප්‍රමිතීන් ඉහළ නැංවීම, ජාත්‍යන්තර මට්ටමේ විසඳුම් සමඟ ක්‍ෂේත්‍රය බලගැන්වීම, වෘත්තීය පුහුණුව ලබාදීම, කර්මාන්තහවුල්කාරිත්වයන්හි ආයෝජනය කිරීම මගින් දශක ගණනාවක් පුරා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාමය මෝටර් රථ කර්මාන්තයේ සුබසිද්ධියඋදාකර දීමට කටයුතු කර ඇත. මෝටර් රථ ධාවන ක්‍රීඩාවට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් ලබා දෙන මෙම සහයෝගය අත්දැකීම්බහුල ධාවන ශූරයන්ට වේදිකාවක් නිර්මාණය කරන්නා සේම නැගී එන නවක ධාවකයන්ට ද සිය දක්‍ෂතා වර්ධනය කර ගැනීමට තෝතැන්නක්සකස් කරයි.  SLADA Racing 2025 වැනි තරඟාවලිය සඳහා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම වශයෙන් අප ලබා දෙන අනුග්‍රාහකත්වය ආයතනිකඅනුග්‍රාහකත්වයෙන් ඔබ්බට ගිය අනුග්‍රාහකත්වයක්. එය මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ ප්‍රගතිය සහ අනාගතය වෙනුවෙන් සිදුකරන කැපකිරීමක්. ගජබා සුපර්ක්‍රොස් එම තත්ත්වය මනාව ග්‍රහණය කර ගත් තරඟ වටයක්. විවිධ ප්‍රජාවන් ඒකරාශී කරන, උද්යෝගය සහ ක්‍රියාශීලීත්වයනිරූපණය කරන මෙම තරඟාවලියේ අනුග්‍රාහකයෙකු වීම ගැන අපට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින්ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වෛතිලිංගම් කිරිතරන් මහතා පැවසීය.  සාර්ථක ගජබා සුපර්ක්‍රොස් ධාවන තරඟාවලියෙන් පසුව මෙහි ඊළඟ අදියර වන ගර්නර් සුපර්ක්‍රොස් ධාවන තරඟාවලිය ඔක්තොබර් 05 වන දිනමින්නේරියේදී පැවැත්වීමට නියමිතය. මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩාවට පැහැබර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඒෂියන් පේන්ට්ස්කෝස්වේ සමාගම ලබා දෙන මාහැඟි දායකත්වයත් සමඟ ප්‍රේක්‍ෂකයන්ට වඩාත් උද්යෝගිමත් හා ජවසම්පන්න තරඟාවලියක් නැරඹීමටඅවස්ථාව උදා වනු ඇත.

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඩිජිටල් පාරිභෝගික සේවා පහසුව තවදුරටත් ඉහළ නංවමින් HNBGI NEXA සේවාව දියත් කරයි

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඩිජිටල් සේවා ශක්‍යතාවය තවදුරටත් ඉහළ නංවමින්, මෑතකදී සිය…

කීරී සම්බා හිඟයට මම මොනවා කරන්නද – ඩඩ්ලි සිරිසේන අසයි .

වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් හේතුවෙන් ‍රටේ කීරි සම්බා හිඟයක් පවතින බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික…

චීන තාක්ෂණයෙන් එන ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ලංකාවේ එකලස් කිරීම ඇරඹේ – ත්‍රීවිල් අපනයනයටත් සූදානම්

විදුලි යතුරුපැදි ශ්‍රී ලංකාවේ එකලස් කිරීමට චීන ශ්‍රී ලංකා තාක්ෂණික හුවමාරුවක් අාරම්භ කර තිබේ. චීනයේ සීජින්…

අනුරගේ අත්සන් තියෙන අලුත්ම දෙදහසේ නෝට්ටුව එළියට – නෝට්ටු ඕන නම් ගන්නේ මෙහෙමෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහති නවමතම රුපියල් දෙදහසේ නෝට්ටුව මේ වන විට ජනතාවගේ අතට ලබාගැනීමේ…

වාර්තාගත වර්ධනයක් සමගින්, පිපල්ස් මයික්‍රෝ! – කොටස් 15 වන සංවත්සරය හා ප්‍රථම සම්මාන උළෙල සමරයි.

මහජන බැංකුවෙහි අනුබද්ධිත සමාගමක් වන පිපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී සමාගමට පූර්ණ අනුබද්ධිත පීපල්ස්…

අලියාගෙන් ටෙලිපෝනයට අත හිත – කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනිපු තීරණය මෙන්න

සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට…

ඩේවිඩ් පීරිස් නිෂ්පාදන සංකීර්ණය ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හිමි කර ගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල සාර්ථකත්වයට උදාහරණ සපයමින්,…

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් නවෝත්පාදන හා ක්‍රියාකාරකම් රැසක් 

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් (පුද්) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර, ඇසුරුම් හා කෘෂිව්‍යපාර ප්‍රදර්ශනය වන Profood Propack…