පසුගිය වසර දෙක තුළ මුළු ගිනිඅවි සහ අවි 4,056ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස පොලිස් භාරයට ගත් ගිනි අවි අතර අතර ටී-56 රයිෆල් 97ක්, ඒකේ-47 වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල 143ක්, රිවෝල්වර 105ක් සහ බෝර 12 ෂොට්ගන් 397ක් ඇතුළත් වේ.