රුවන්වැලි සෑය අසල නොසන්සුන්තාවයක්

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල නොසන්සුන්තාවයක් හටගෙන ඇත .

රුවන්වැලිසෑ පරිශ්‍රයේ පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ගත් උත්සාහ වලැක්වීමට පොලිසිය මැදිහත්වීමත් සමග මෙම නොසන්සුන්තාවය හටගෙන තිබේ.