සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන විදේශිකයන් 1,093 දෙනෙකු 2026 වසරේදී සිදුකරන ලද වැටලීම්…
Category: News
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයෙන් 22 වැනි සංශෝධනයට විරෝධය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන හානිය ගැන පැහැදිලි කරමින්, එක්සත් ජාතීන්ගේ මානව…
උසස් පෙළ විභාග ප්‍රශ්ණපත්‍ර පිටවී නෑ.
කිසිදු ආකාරයකින් උසස් පෙළ ප්‍රශ්නපත්‍රවල පිටවීමක් සිදු වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවේ තීරණාත්මක පරිච්චේදයක් අවසන් වෙයි .
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව අධි චෝදනා 23,270 ක්…
පාස්කු නඩුවේ විමර්ශන ඉදිරියට ගෙන යාමේදී ජනපතිට ජීවිත අවදානමක්.
අධිකරණ පද්ධතියේ දැනට පවතින පුරප්පාඩු මාසයක් තුළ සම්පූර්ණ කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා…
ඩෙංගු මරණ 68 දක්වා ඉහළට .
2026 වසරේ මේ දක්වා ඩෙංගු උණ නිසා සිදුවූ මරන සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් ඇත .…
හිස්බුල්ලා අල්ලස් කොමිසමට පැමිණේ .
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අද (13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
දරිද්‍රතා රේඛාව රුපියල් 17,592 දක්වා ඉහළ යයි .
ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජුනි මාසයේ නිළ දරිද්‍රතා…
මහනුවර ඇසළ පෙරහැර සඳහා කප් සිටවයි .
මෙවර ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරු 6.17ට යෙදුණු…
ජනපතිට යැවූ ලිපිය ලැබුන බවවත් දන්වා නෑ .
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (12) මහනුවරට පැමිණ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක…