22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි වී නිතියේ ආධිපත්‍ය වල් වැදෙන බවත් දැනටමත් හැමදාම…
Category: Lead Story
”ඩඩ්ලිලට සුබයි ගොවියට දුකයි , ධම්මිකලට සුබයි පුල්ටයිමර්ලට දුකයි , අනුරට සුබයි ගමේ ජෙප්පොන්ට දුකයි.”
සැප්තම්බර් මාසේ 23 වන දිනට අනුර කුමාරගේ ආණ්ඩුවට වසර දෙකක් පිරෙන්න බවත්, ගෙවුන වසර දෙකක කාලයේ…
”පියා මැරූ පිරිස එක්ක දේශපාලනය කරන්න මට සිදු වුනා” . ධර්මලිංගම් සිද්ධාර්ථන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක.
සිය පියා ඝාතනය කළ අය සමග දේශපාලනිකව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්…
විදෙස් ගමන් තහනමට පෙර ප්‍රේමලාල් ජයසේකර තායිලන්තයට පැනලා .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව පසුගිය සිකුරාදා අධිකරණ මගින් විදේශ ගමන්…
සූර්ය, සුළං බල විදුලිය ජනනය කිරීම ගජ මිතුරන්ට .
වත්මන් ආණ්ඩුවේ ඇතැමුන්ගේ තාඩන පීඩන වලට බිය නොවන බවත්, එසේම හිරේ දැම්මත් ආණ්ඩුවට තම කශේරුකාව නොනමන…
16 හැවිරිදි පුතා සිය පියා ඝාතනය කරයි .
මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පියෙකු සහ පුතෙකු අතර ඇතිවූ ගැටුමකින් පියා මියගොස් ඇති බව මාතලේ පොලිසිය පවසයි…
මෙවර ලෝක රූ රැජිණ කිරුළ ඩොමිනිකන් ජනරජයට .
මෙවර ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට ඩොමිනිකන් ජනරජයේ ‘ජොහයිරි මෝලා’ (Joheirry Mola) අද (05) සමත්විය. පසුගිය…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම් රැසක් .
එළැඹෙන සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය සඳහා…
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් .
එයාබස් ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
ජොනීට ඇප .
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවකු…