තමන් යටතේ සේවය කරන සේවකයෙකුට පසුගිය 5 වෙනිදා අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද…
Category: Lead Story
තෙල්මිල අඩුකළාට පාසල් ප්‍රවාහන සහ ත්‍රී රෝද ගාස්තු අඩු නොවේ.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 414ක් දක්වා රුපියල් 20කින් සහ ඔටෝ…
නාවික හමුදාපති හෙට විශ්‍රාම යයි .
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කර ඇති අතර ඔහු හෙට (01) දිනයේ…
ලොතරැයි මණ්ඩළයේ හිටපු සභාපතිනිය අල්ලස් කොමිසමේ අත් අඩංගුවට .
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.…
දැරිය සහ ඉත්තෑවාගේ වීඩියෝව ශ්‍රී ලංකාවේ එකක් බව තහවුරු වෙයි.
කුඩා ඉත්තෑ පැටවෙකු සමඟ කුඹුරු යායක් මැදින් ඇවිද යන පුංචි දැරියකගේ සංවේදී වීඩියෝව බංග්ලාදේශයේ නොව ශ්‍රී…
හෙට සිට බස් ගාස්තු වැඩි නොකළොත් නඩු දානවා . ගැමුණුගෙන් ආණ්ඩුවට තර්ජනයක්
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ නොකරන්නේනම් අධිකරණ ක්‍රියාමාර්ගවලට…
සැඟවී Chat කරන්නට කැමති අයට WhatsApp වෙතින් උදව්වක්
ලොව පුරා සිටින බිලියන 3ක පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළදී විශේෂ පහසුකමක් ලබාදීමට කටයුතු කරනා…
ඉන්ධන වර්ග දෙකක මිල පහළ දමයි.
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි, ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ…
ව්‍යාජ සමාගම් 105 ක් සිදුකළ රුපියල් බිලියන 12 ක විනිමය වංචාවක් ගැන හෙළිවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අනාවරණය කරන ලද ඇමරිකානු ඩොලර් බිලියනයක මහා පරිමාණ විදේශ විනිමය වංචාව…
ඉන්ධන මිල සූත්‍රය වහා හෙළිකරන්නැයි ආණ්ඩුවට අභියෝගයක් .
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත යාමට පටන් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව හැර ලෝකයේ බොහෝ රටවල මේවන…