හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මහලු අඹුසැමි යුවළකගේ ගෙළ කපා ඝාතනය කර රන් ආභරණ සොරාගැනීමේ සිද්ධිය…
Category: Lead Story
සලේට ප්‍රතිකර කළ වෛද්‍යවරු දහදෙනාම අධිකරණයට කැඳවයි .
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටින…
”අළුත් සුනඛ පනත නිසා ජල භීතිකාව වැඩිවෙනවා .” රජයේ වෛද්‍ය නිළධාරී සංගමය කියයි .
සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් කඩිනමින් සංශෝධනය කළයුතු බව…
ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීමට එරෙහිව අධිකරණ නියෝගයක් .
සිලෝන් නිව්ස්පේපර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ හිටපු අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක්…
ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව ඉහළ දමයි .
විදේශිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචි බලපත්‍ර ලබාගැනීමේ ගාස්තුව 20 ගුණයකින් ඉහළ දැමීමට එරට රජය පියවර ගෙන…
වස විස සහිත පළතුරු අලවිය මේ වසරේ පමණයි .
වස විස සහිත පළතුරු අලෙවි කරනු ලබන වෙළෙන්දන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් මස 01 වනදා සිට…
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි. .
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරින්ගේ ස්ථාන…
ඝෝඨාගේ රිට් පෙත්සමට අධිකරණය දුන් තීන්දුව මෙන්න .
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන…
මාලිමාවේ ලොක්කෝ දෙන්නෙක් මෙට්‍රෝ බස් රථ ගාලට මිලෙනියම් සිටියේ ඉඩමක් බලෙන් අල්ලගෙන .
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් ඉඩමක් නීතිවිරෝධී ලෙස ‘මෙට්‍රෝ’ බස් රථගාලක් සඳහා යොදාගත් බවට කියන…
මධ්‍යම අපරාධ විමර්ශණ අංශයෙන් විමල්ට කැඳවීමක් .
අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු…