නුවරඑළිය නගරයේ අශ්වයන් සහ පෝනියන් 20 කට ආසන්න ප්‍රමාණයක් පැවති අයහපත් කාලගුණය නිසා මියගොස් ඇති බව…
Category: Gossip
බූස්ස බන්ධනාගාරයේ ගැටුමකින් බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල
බූස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසක් සහ නිලධාරීන් අතර ගැටුමක් ඇතිව තිබේ. එම ගැටුමෙන් එක් බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල…
සිරිපා මළුව සහ අවටින් කසළ ටොන් 7000 ක් ඉවත් කරයි.
සමනොල සිරි හරිත වන්දනා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිරිපා මළුව හා ඒ අවට සහ හෙලේ…
ඇමරිකාවේ සුපර් හර්කියුලිස් යානා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණේ.
දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ…
තද වැසි සහ අකුණු ගැන අනතුරු අඟවයි .
අද (07) දිනට අදාල කාලගුන නිවේදනය කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් අද අළුයම නිකුත්කර ඇත . ඒ…
දෙහිවල වෙඩි තැබීමකින් අයෙක් මරුට .
දෙහිවල ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) රාත්‍රි…
වටගලගේ කථාවට ජනපතිගෙන් ඌණපූර්ණයක් .
ආපදා තත්ත්වය සහනශීලීව කළමනාකරණය කිරීමට බාධා වන අයුරින් මහජනයා නොමඟ යවන හෝ ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් ඇති කිරීමට…
හදිසි නීතිය යටතේ හඳුන්නෙත්ති අත්අඩංගුවට ගන්න.
කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති…
ආපදා සහන සඳහා චක්‍රලේඛය නිකුත් වෙයි.
ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය අද (05) නිකුත් කර තිබේ. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට…
ආපදා මරණ සංඛ්‍යාව 607 දක්වා ඉහළට.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය…