ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන සිටින බවට මාධ්‍ය කිහිපයක පළව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ…
Category: Gossip
විරෝධතාකරුවන්ට හිස නමා ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි .
තමා අධ්‍යපන අමාත්‍ය ධුරයෙන් ඉලා අස්වෙන බව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි…
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය වැඩි චන්දය 116 කින් පරාදයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව…
බංග්ලාදේශ ජනාධිපති ඉල්ලා අස්වෙයි .
බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .…
පිල්ලියාන් අගෝස්තු 4 දක්වා රිමාන්ඩ් රිමාන්ඩ් .
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන මස 04…
කුප්පියාවත්තේ වෙඩිතැබිම වනාතෙ චතූගේ වැඩක් .
ඊයේ (23) පස්වරු 6.35ට පමණ දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම වනාතේ චතූ නම් අපරාධකරුගේ පාර්ශ්වය…
30 – 31 කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවා නතර වෙයි .
කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් එළැඹෙන 30 සහ 31 යන දෙදින සිදු කිරීමට නියමිත…
පෝට් සිටියෙන් පැහැරගත් චීන ජාතිකයාගේ සිරුර ඇහැළියගොඩ පාළු නිවසක.
ඊයේ ඇහැළියගොඩ ප්‍රදේශයේදී සොයාගත් මළ සිරුර හොළඹ වඑආය නගර පරිශ්‍රයේදී පැහැරගත් චීන ජාතිකයාගේ ගේ බව පොලිස්…
අර්චුනාට වරෙන්තු .
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් දහයකට ඇමරිකාවෙන් 10% ක බද්දක් .
ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා වන ආනයන බද්ද අද (24) සිට සංශෝධනය කිරීමට…