සජිත් තලවකැලේ යයි – හවසට කොළඹ සූදානම් වන හැටි මෙන්න

සමගි ජන බලවේගයේ, තලවකැලේ සංවිධානය කෙරුණු මැයි රැළිය අද පෙරවරුවේ පැවැත්වුණා.

එම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී පක්ෂ දේශපාලනඥයන් රැසක් සහභාගී වුණා. එමෙන්ම ස.ජ.බ පාර්ලිමෙන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ආරාධනයෙන් අර්ජුන රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක් වී තිබුණා.

මේ අතර අද පස්වරුවේ කොළඹ පැවැත්වීමට නියමිත ස.ජ.බ මැයි රැළිය සඳහා කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

එම අවස්ථාවේ ඡායාරූප මෙන්න

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!