ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර මංගල්‍යය සිරිත් පරිදි ඊයේ (30) පස්වරුවේ වීදි සංචාරයට එක් විය.…
Category: lead news
සංඝාධිකරණයක් නොවේ භික්ෂූ කථිකාවත් පනත සම්මත කිරීම ප්‍රශ්ණයට විසඳුමයි.
වර්තමානයේ පවතින ශාසනික ගැටළුවලට විසඳුම සංඝ අධිකරණයක් ගොඩනැඟීම නොව “භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත” සක්‍රීය කරගැනීම…
”රුපියල අවප්‍රමාණය වන්නේ ඇයි ” මහ බැංකුව හේතු කියයි.
ශ්‍රී ලංකා රුපියල මේ වසර තුළ අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී…
රංග රාජපක්ෂගේ මරණය ගැන අසත්‍ය ප්‍රකාශ කළ අයට වෙන දෙය .
වැඩ තහනමට ලක්ව සිටි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ…
අළුත් අවුරුදු සමයේ QR කේතය වෙනස් කරයි .
පෙට්‍රල් වාහන හිමිකරුවන්ට අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 2026 අප්‍රේල් 18 වන දින දක්වා QR කේතය…
හෙට එළිවෙනවිට ඉරානය ලෝක සිතියමෙන් ඉවත්කරන්නට ඇමරිකාව සැරසෙයි.
මුළු මහත් ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ අතුගා දැමීමේ අවදානමක් පවතින බවත්, එය යළි කිසිදා තිබූ තත්ත්වයට පත්…
රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණ නියෝගයක්
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා…
කොන්දේසි තුනකට යටත්ව යුද්ධය නතර කිරීමට ඉරානය එකඟවෙයි .
කොන්දේසි තුනකට යටත්ව පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් එකඟව අති බව…
තෙල් මිල වැඩිවෙනවා . ඒකට අපිට කරන්න දෙයක් නෑ.
ලෝක වෙළඳපොළේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත්…
නොබැඳි පිළිවෙත අතහැර ජනාධිපති ඇමරිකන් හිතවාදියෙක් වෙලා.
මැදපෙරදිග වර්තමානයේ ඇවිළෙමින් පවතින යුද ගැටුම, ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් සහ ඊශ්‍රායල සියොන්වාදීන් එක්ව ඛනිජ තෙල් සම්පත් කොල්ලකෑම…