කොල්ලන්ව කෙල්ලන්ව කිතිකවපු සංගීත් දිනිති ඇත්තටම බැඳලලු (PHOTOS)

සංගීත් හා දිනිති කියලා කියන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඉතාම ජනප්‍රිය ප්‍රේමවන්තයින් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය නොදත් අය නම් නැතිතරම් කියලා කිව්වොත් හරි.

ඔවුන් දෙන්නා ඔවුන්ගේ ආදර කතාවේ අලුත් පිටුවක් සිංගප්පුරුවේදී ආරම්භ කරලා තියෙනවා.

ඒ ඔවුන්ගේ ආදර සම්බන්ධතාවය විවාහය දක්වා ගෙනඑමින්.

ඔවුන්ගේ විවාහය කැමරාවට අසුකරගත් කැමරා ශිල්පිය ඔවුන් දෙදෙනාට මේ විදිහට සුභාශිංසන එකතු කරලා තිබුණා.

සංගීත් දිනී යුවලගේ විවාහයේ ලස්සනම ලස්සන ඡායාරූප පෙළ බලා ඔබත් රසවිඳින්න

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!