පාසල් ළමයකුගෙන් මුදල් කොල්ලකෑ පුද්ගලයකුට අවට සිටි ප්‍රදේශයේ පිරිස විසින් ගල්වලින් පහර දිමෙන් තුවාල ලබා මියගොස්…
Category: lead news
මෝදි අප්‍රේල් මුල ලංකාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ…
උඩරට දුම්රියක් අදත් පීලි පනී
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මීට සුලු මොහොතකට පෙර නානුඔය දුම්රිය…
අනුරපුර වෛද්‍යවරියව දුෂණය කළ සැකකරුගේ පාපොච්ඡාරණය (VIDEO)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට…
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියව අමානුෂික ලෙස දුෂණය කළ නරුමයාට වෙච්ච දේ මෙන්න(VIDEO)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට…
අම්මා මරා පුළුස්සා දැම්ම බව කියන දුවයි පුතයි ලේලියි(VIDEO)
කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති අතර මියගිය කාන්තාවගේ පුත්‍රයා, දියණිය සහ ලේලිය…
තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන…
ජනාධිපති අනුර කුමාර රනිල් ගිය මගේ ඉදිරියටත් යන්න සූදානම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මාර්ගගත…
පොලිස් ස්ථානාධිපතිවරු 28ක් මාරු කරලා – SSP 4ක් උඩ තියලා(VIDEO)
පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස්…