ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වූ ජනාධිපති රටින් පිටව යාම හේතුවෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වීමේ පවට තමන් මේ පාස්කු නඩුවට පැටළුණු බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු විධායක සභාව ඉල්ලා අස්වීම හෙතුවෙන් එහි පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත්කර ඇත . එම අතුරු කමිටුවේ සභාපති ලෙස සමගි…
ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ස්විට්සර්ලන්ත ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගෙන ඇතිබව වාර්තා වේ . සූරිච් බලා ගමන් කිරීමට සූදානම් වූ එම ගුවන් යානෞඒ එක් එන්ජිමක එන්ජිමක් ගිනිමහ් හට ගත්…