පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීමට නම් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර එම ධුරයෙන් ඉවත් කළයුතු…
Category: Lead Story
බොරතෙල් මිල වාර්තා ගත ලෙස පහත වැටේ .
වසර 6 ට පසු දිනක් තුළ වාර්තා වූ බොරතෙල් මිලේ ඉහළම පහත වැටීම අද (18) දිනයේ…
වාණිජ නෞකා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කෙරෙයි .
සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීම සඳහා ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව ඉරාන…
හෙට මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් නිකුත් කිරීමේ වෙනසක් .
පෙට්‍රල් වාහන සඳහා මේ වන විට අත්හිටවා ඇති QR කේත ක්‍රමය හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට…
ඉරානය තාවකාලික සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි.
සමස්ත කලාපය පුරා පවතින යුද ගැටුම් සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් තොර තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට තම රට…
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි .
ගල්අඟුරු ආනයනය සහ ඒ ආශ්‍රිත විදුලි උත්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති…
ඉන්දීය උප ජනාධිපති ශ්‍රි ලංකාවට
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා එළැඹෙන 19 දින සිට 20 දින දක්වා ශ්‍රී…
ප්‍රබල අමාත්‍යංශ ලේකම් කෙනෙක්ට ඉල්ලා අස්වන ලෙස නියෝගයක් .
ලක්විජය බලාගාරයේ භාවිතය උදෙසා ගල් අඟුරු ගෙන ඒමේ ක්‍රියාවලියේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් ලඟදීම ප්‍රධාන අමාත්‍යංශයක ලේකම්වරයෙක්…
NDB බැංකුව ගැන මහබැංකුවෙන් සහතිකයක්.
ජාතික සංවර්ධන බැංකුව (NDB) සම්බන්ධ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවත්, එම…
මැද පෙරදිග ගැටුම් ඇරඹීමෙන් පසු එන පළමු බොරතෙල් නැව අද ශ්‍රී ලංකාවට
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේදී මෙරටට ළඟා…