මහනුවර දළඳා පෙරහැර වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට පරුෂ වචනයෙන් බැනවැදී නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළ…
Category: Lead Story
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනයට තවමත් විසඳුම් නෑ .
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) පෙරවරු 8.00 සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය…
එල්නිනෝ නිසා පවුල් 25000 ක් දැනටම පීඩාවට පත්වෙලා .
එල් නිනෝ බලපෑම හේතුවෙන් මේවන විට දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක ජීවත්වන පවුල් 25,628…
සුරේෂ් සලේගේ ජීවිතයට හානියක් වෙතිත් රජය ඊට වගකිවයුතුයි .
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික…
රුහුණු කුමාරි දුම්රියේ එන මගීන්ට පානදුර සිට කොළඹ යන්නට විදුලි දුම්රියක්
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ…
දළදා සමිදුන් උදෙසා ආදිවාසීන් සිදුකරනා වාර්ෂික මී පැණි පූජාව අද .
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා ආදිවාසී ජනතාව සෑම වර්ෂයකම සිදු කරන මී පැණි පූජාව මහනුවර ශ්‍රී…
ඊළඟ ජනාධිපති බිහිවන්නේ රනිල්ගේ පූර්ණ ආශීර්වාදයෙන් .
පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට ප්‍රධාන හේතුව එකම දේශපාලන කඳවුර නියොජනය කරමින් අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් වීම බවත්, එළබෙන…
”විනිසුරුවරයෙකුගේ වගකීම සත්‍ය ගවේෂණය නොවේ” විනිසුරු යසන්ත කෝදාගොඩ
අධිකරණය හමුවට පැමිණෙන නඩුවකදී විමර්ශනයක නිරත වී සත්‍ය ගවේෂණය කිරීම විනිසුරුවරයාගේ කාර්යභාරය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…
ගමපහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට ආණ්ඩුවෙන් මිලියන 10 ක්
42 වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව ඉස්ලාමීය ආගමික ස්ථාන නගා සිටවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට…
මරණ දඬුවම නියමවූ සිරකරුවන් සහ අධිකරණ අමාත්‍යවරයා අතර සාකච්චාවක්
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින සිරකරුවන් සඳහා ජනාධිපති පොදු සමාව ලබා…