බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු…
Category: Lead Story
පාඩු ලබන රාජ්‍ය ආයතන 34 ක් වහනවා . – ජනාධිපති කියයි .
රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවත්, එම කටයුතු සඳහා කමිටුවක් ද පත්…
ටිබෙටයේ භූමිකම්පාවක්
චීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයේ නාග්චු නගරයට අයත් බාචෙන් ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින්…
ලිට්රෝ ගෑස් හිඟය ඉවරයි . සිලින්ඩර් 350,000ක් වෙළෙඳපොළට
පවතින ගෑස් හිඟය නිමකරමින් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 350,000ක් වෙළෙඳපොළට මුදාහැරීමට නියමිත බව එම සමාගම නිවේදනය කරයි…
හම්බන්තොට වරායට නව ව්‍යාපාරික අවස්ථා රැසක් .
රතු මුහුද සහ සූවස් ඇළ හරහා බහාලුම් නෞකා ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ හම්බන්තොට ජාත්‍යන්තර…
එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා පිල විශිෂ්ඨ ජයක් ලබයි .
පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති ජාත්‍යන්තර එක් දින තරගයේදී එංගලන්ත පිල පරාජයට පත්කරමින් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට…
48 cc කාණ්ඩයේ එන්ජින් සහිත යතුරුපැදි මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්…
සුනඛ පනතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි .
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට, ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්‍ය පාලනය,…
ඥානසාර හිමිගේ චීවර ප්‍රශ්ණය නොවැම්බර් 18 වන්දා අධිකරණය හමුවට .
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට…
මැදවච්චියේ අලිපැටවා ප්‍රතිකාර කරන්නට උඩවලවට අරන් යයි .
මැදවච්චිය, වැවැල්කැටිය ප්‍රදේශයේ අසනීප වී සිටින අලි පැටවා වැඩි දුර ප්‍රතිකාර සඳහා උඩවලටට රැගෙන යාමට තීරණය…