පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් දෙදෙනෙකුගේ මළ සිරුරක් සොයා ගෙන…
Category: Gossip
මගේ දරුවාගේ තාත්තා චාමික කරුණාරත්න … ගුවන් සේවිකාවක් අධිකරණයට යයි .
තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා…
පාසැල් විතරක් නොවේ පෙර පාසල් අධ්‍යාපනයත් වෙනස් කරනවා.
ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට…
ජනාධිපති නැති කරන්නේ ඇමතිවරු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ කියති .
ජනාධිපති අනුර දිසානායකට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිසා විශාල ඇබැද්දියකට මුහුණ දීමට සිදුව ඇතැයි කොළඹ ධර්මායතනාධිපති පූජ්‍ය…
ඕ.අයි.සී ලා 25 කට පොලිස්පති නියමයෙන් ස්ථාන මාරු
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා…
ඉන්දීය ප්‍රහාරක ගුවන් යානයක් ඩුබායි හීදී අනතුරට පත් වෙයි
ඩුබායි හිදී පැවැත්වෙන ‘Dubai Air Show’ ගුවන් සන්දර්ශනය අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට්…
මාළිමාවේ තවත් පළාත් පාලන ආයතන තුනක අය වැය පරදී .
ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර, සහ යටියන්තොට ප්‍රාදේශීය සභා සහ තංගල්ල නගර සභාවේ අයවැය පරාජය…
සිම්බාබ්වේ වෙතින් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්.
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20) ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කම්ඩායම් අතර…
ශ්‍රී ලාංකිකයන් 3575 දෙනෙක් රැකියා සඳහා ඊශ්‍රායල් ගිහින් .
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු නොවැම්බර් මස 18 දින ඊශ්‍රායලය බලා පිටත්ව…
වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන රජයේ වෛද්‍ය නිළධාරී සංගමයෙන් නිවේදනයක් .
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය රෝහල් පද්ධතිය…