අමෙරිකානු ඩොලර් 600,000ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.