අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව මත වියට්නාම ජාතිකයන් නව දෙනෙකු අඟහරුවාදා ඊයේ පස්වරුවේ පෝද්දල ගොඩකන්ද…
Category: Gossip
ඇතිවෙන්න සහල් තියනවා , මිල වැඩිකරන්න එපා
රටේ ප්‍රමාණවත් තරම් සහල් තොග ඇති බැවින් අලුත් අවුරුදු සමය සඳහා සහල් මිල වැඩි කිරීමට කිසිදු…
රැඳවුම් බාරයේ සිටි සුරේෂ් සලේ රෝහල් ගතකරයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි…
යල කන්නයේ පොහොර අලවිය රාජ්‍ය ආයතනයකින් පමණයි .
2026 වසරේ යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට යටතේ පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන…
විදුලිබල ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක් .
විදුලිබලය අරපිරිමැසෙන් භාවිත කරනා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා සිටී . ඒ අනුව සවස 6.00…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ඊයේ රෑ ඇමරිකානු ප්‍රහාරයක්
ඉරානයේ බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශයට අඟහරුවාදා පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාරයක්…
ඉන්ධන මිල සංශෝධනය කළ ආකාරය ගැන අණ්ඩුවෙන් කථා දෙකක් .
පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනය රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතින මිල සූත්‍රයට අනුකූලව සිදුකළ එකක් බව ලංකා…
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනනය පහත වැටේ .
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් පසුගිය 22 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය මෙගාවොට් 180 කින් පහත…
බස් ගාස්තුව ඉහළ යයි
බස් ගාස්තු මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.19%කින්ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ…
පිඹුරෙක් සමග නර්තනයේ යෙදුන තරුණිය අත් අඩංගුවට ගන්නට නියෝගයක්
කොළඹ ප්‍රදේශයේ පැවති “රාජකීය අවුරුදු කුමරිය” තේරීමේ තරගයකදී හිංසාකාරි අයුරින් පිඹුරෙකු ගෙලේ රඳවාගෙන නර්තනයේ යෙදුණු බව…