රාජ්‍ය ආයතනයන් තුළ සිදුවන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම අරමුණු කරගනිමින් නව චක්‍රලේඛයක්…
Category: Gossip
තවත් මෙට්‍රෝ බස් 104 අගෝස්තුවේ සිට සේවයට .
මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා අගෝස්තු මාසයේදී නව මෙට්‍රෝ බස් රථ 104 ක් මෙරටට…
රණවිරු සැමරුමට මහින්දට ආරාධානාවක් නෑ .
හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ…
මල්වාන නිවස ගැන අගමැතිණියගෙන් අන්තරේට පොරොන්දුවක් .
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම් කොටස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
ගායන ශිල්පී චාමර රණවකට රුපියල් 20,000 ක දඩයක් .
ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමගි යතුරු පැදියක ගමන් ගත් ප්‍රකට ගායන ශිල්පී චාමර…
අගමැතිණිය ලන්ඩන් යයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ, ලන්ඩන් නුවර බලා පිටත්ව ගියාය. ලන්ඩන්…
ජනපති අනුර කුමාර යුධ ජයග්‍රහණය සමරන්නට එක් වෙයි
යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන් මේ…
විමල්ගේ නඩුව කල් යයි .
2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක්…
ආණ්ඩුවේ බදු පරිපාලනය ප්‍රජාතාන්ත්‍රවාදයට විරුද්ධයි .
වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා යාමට උනන්දු වීම මේ වන විට බදු පරිපාලනය සහ…
මාලිමා මන්ත්‍රීගේ රියේ හැපී දෙදෙනෙකුට තුවාල .
ජාතික ජන බලවේගය නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන් කරමින් තිබූ කැබ්…