ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ .
එලෙස රැගෙන ඒමෙන් අනතුරුව ඔහු වැඩි දුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගිය බව වාර්තා වේ.