එංගලන්තයෙන් බිහිවූ ‘සුපිරිම දඟ පන්දු යවන්නා’ ජීවන ඉනිම නිම කරයි

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිටි විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වූ Derek Underwood මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 78 හැවිරිදි වියේ පසු වූ ඔහු ටෙස්ට් තරග 86කට ක්‍රීඩා කර කඩුලු 297 දවාගැනීමට සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!