ආරියරත්නයන්ගේ දර්ශනය ‘යහපත් ශ්‍රී ලංකාවක් සඳහා’ මඟ සළකුණු දක්වනු ඇති

ආචාර්ය ඒ්.ටී.ආරියරත්න මහතා තම ජීවිත කාලය පුරාම ශ්‍රී ලංකා සමාජයට සිදු කර ඇති සේවය අනභිබවනීය බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සර්වෝදය ව්‍යාපාරය මානව ගරුත්වය හා සාර සමාජයක් සඳහා වන නිවහල් දැක්මකින් පොහොසත් එකක් බවයි.

කරු ජයසූරිය මහතා නිකුත් කළ එම නිවේදනය පහතින් කියවිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!