දෙහිවල රෙකෝඩ් තබයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා තිබෙනවා.

එම සත්වෝද්‍යානය මෙම වසරේ පෙබරවාරි මස මැද කාලය දක්වා රුපියල් කෝටි 5 කට අධික ආදායමක් ලබා ඇති බවත් එම කාලය තුළ දේශීය සහ විදේශීය නරඹන්නන් 15,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් වාර්තා වනවා.

මෙම වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ආදායම ඊට වඩා වැඩිවිය හැකි බව ද සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!