එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය ලබන අමාත්‍යවරයෙකුගේ දියණියක් දැනට දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙකුට අයත් නිවසක නවාතැන් ගෙන සිටින…
Category: Lead Story
ආශු මාරසිංහගෙන් හිරුණිකා සමාව ගනී .
සුනඛයෙකුට හිරිහැර කළ බවට එල්ලකළ චෝදනාව හේතුවෙන් තමාට අපහාසයක් සිදුවූයේයි පවසමින් රුපියල් බිලියන 1.5 ක වන්දියක්…
චෝදනා රැසක් ඇති තැනැත්තියක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවට පත් කරලා
මීපේ අධ්‍යාපනික නායකත්ව හා සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ දුමිනා ලෙල්ලෝපිටිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම්…
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාල ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ තවමත් ලබාගෙන නෑ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට සම්බන්ධ තීරණාත්මක සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ…
බියර් නිෂ්පාදනයට එරෙහිව රිට් පෙත්සමක් .
බියර් නිෂ්පාදනයේදී සහල් සහ සීනි ප්‍රාථමික අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස සුරාබදු…
අධිකරණයේදී කබ්‍රාල්ට සිය අත්සන ප්‍රශ්ණයක් වෙයි .
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා තිබූ අල්ලස් නඩුවකට අදාළව ඇප නියම වීමෙන් පසු හිටපු මහ බැංකු…
ජල ගාස්තුව වෙනස් නොවේ .
දැනට පවතින ජලගාස්තුව 2026 වර්ෂයේ පළමු මාස හය තුළ සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල…
හිතුවට වඩා ලොකු මුදලක් වාහන ආනායනට වැයවෙලා
2026 දී ශ්‍රී ලංකාව මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමයක් ප්‍රමානයක් වාහන ආනයනය සඳහා…
ජාතික රණවිරු දින සැමරුම වෙනුවෙන් වාහන සැළැස්මක් .
අදට යෙදෙන ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට…
සෑම රාජ්‍ය ආයතනයකටම අදාල නව චක්‍රලේඛයක් .
රාජ්‍ය ආයතනයන් තුළ සිදුවන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම අරමුණු කරගනිමින් නව චක්‍රලේඛයක්…