ශ්‍රී ලංකා නාවික හමුදා 74 වන සංවත්සරය අද (09) සමරනු ලබනවා. ඒ නිමිත්තෙන් නාවිකයින් 2,138 ක්…
Category: lead news
රට පුරා රෝහල්වල යළිත් ඖෂධ හිගයක් – වෛද්‍යවරු අමාරුවේ
බැක්ටීරියා ආසාදන සඳහා භාවිත කරන සෙෆියුරොක්සිම් (sefuroksim ) ඖෂධය හිඟ විම නිසා දිවයින පුරා පිහිටි රෝහල්වල…
‘අනුර ඉන්දියාවට – චීනයට’ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ සූදානමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක තම පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමෙන් පසුව චීනයේ නිල…
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි
නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවයක් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිකිරීමේ හැකියාවක් පවතී. මෙම බලපෑම…
කල්දැමූ උසස් පෙළ විභාගය අද සිට
උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වන අතර විභාගය නොපවැත්වු දිනයන් සඳහා…
ගෑස් මිල ගැන නිවේදනය නිකුත් කෙරේ
ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.
විරුද්ධ පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පිළිගන්නා බව…
කණ්ඩායම් නායකයා අනුරාධ ජයරත්න
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස අනුරාධ…
බදු මුදල් නොගෙවා ඇති සමාගම්වලට අත්වන ඉරණම
බදු මුදල් නොගෙවා ඇති රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම,ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සහ මීගොඩ මැකලම්…
අද පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට…