විරුද්ධ පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පිළිගන්නා බව කතානායක අශෝක රන්වල මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.