ලලිත් කන්නංගර නම් වන සංවිධානාත්මක අපරාධකරු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව වාර්තා වනවා.
හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙහෙයවූ ප්‍රධාන අපරාධකරුවා ලෙසයි මෙම පුද්ගලයා සැලකෙන්නේ.