කල්දැමූ උසස් පෙළ විභාගය අද සිට

උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වන අතර විභාගය නොපවැත්වු දිනයන් සඳහා දෙසැම්බර් 21 සිට දෙසැම්බර් 31 දක්වා විභාගය පැවැත්වෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස උසස් පෙළ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තා.