බියර් නිෂ්පාදනයේදී සහල් සහ සීනි ප්‍රාථමික අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස සුරාබදු…
Category: Gossip
අධිකරණයේදී කබ්‍රාල්ට සිය අත්සන ප්‍රශ්ණයක් වෙයි .
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා තිබූ අල්ලස් නඩුවකට අදාළව ඇප නියම වීමෙන් පසු හිටපු මහ බැංකු…
ජල ගාස්තුව වෙනස් නොවේ .
දැනට පවතින ජලගාස්තුව 2026 වර්ෂයේ පළමු මාස හය තුළ සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල…
හිතුවට වඩා ලොකු මුදලක් වාහන ආනායනට වැයවෙලා
2026 දී ශ්‍රී ලංකාව මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමයක් ප්‍රමානයක් වාහන ආනයනය සඳහා…
ජාතික රණවිරු දින සැමරුම වෙනුවෙන් වාහන සැළැස්මක් .
අදට යෙදෙන ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට…
සෑම රාජ්‍ය ආයතනයකටම අදාල නව චක්‍රලේඛයක් .
රාජ්‍ය ආයතනයන් තුළ සිදුවන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම අරමුණු කරගනිමින් නව චක්‍රලේඛයක්…
තවත් මෙට්‍රෝ බස් 104 අගෝස්තුවේ සිට සේවයට .
මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා අගෝස්තු මාසයේදී නව මෙට්‍රෝ බස් රථ 104 ක් මෙරටට…
රණවිරු සැමරුමට මහින්දට ආරාධානාවක් නෑ .
හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ…
මල්වාන නිවස ගැන අගමැතිණියගෙන් අන්තරේට පොරොන්දුවක් .
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම් කොටස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
ගායන ශිල්පී චාමර රණවකට රුපියල් 20,000 ක දඩයක් .
ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමගි යතුරු පැදියක ගමන් ගත් ප්‍රකට ගායන ශිල්පී චාමර…