අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක ඊයේ පස්වරුවේ ජනධිපති අනුර දිසනායක ඉදිරියේ දිවුරුම් දුන්නාය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාව සඳහා එක් විය .
ඇය මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කර ඇති ඇය දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාරධූරයක් වෙනුවෙන් පත්කර ඇත .