පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට, එනම් 2026 ඔක්තෝබර් 27 වන අඟහරුවාදා දින දිවයින පුරා පිහිටි…
Category: Gossip
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ගැන නිවේදනයක් .
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ වාන් දොරටු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…
ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වෙයි
නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්‍රදේශවල පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරියේදී තවදුරටත් ඉතා ප්‍රබල සුළි…
හෝමාගම පොලිස් පහරදීමකින් සැකකරුවෙක් මියයයි .
අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටි කිරිවත්තුදුවේ ඉෂාර හර්ෂ කුමාර නමැත්තාගේ මරණ සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්…
කතළුව බස් ටිපර් ගැටුමෙන් පස්දෙනෙක් රෝහලේ .
කතළුව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පස් දෙනෙක් තුවාල ලබා ඇති…
විහාරමහාදේවී උද්‍යනයේ සත්‍යග්‍රහය අත්හිටවයි .
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැණීමේ කටයුත්තට මැදිහත්වීමට ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් මැදිහත්වන බවට දුන් පොරොන්දුව මත…
පාසල් දරුවන් රැගත් බස්රියක් හබරාදූවේදී දුම්රියක ගැටේ.
හබරාදූව පොලිස් වසමේ කොක්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් සිදුවූ…
විහාරමහාදෙවී උද්‍යානයේ සත්‍යග්‍රහයට අදට දින 10 යි .
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී…
PHP මෘදුකාංගයේ ආරක්ෂක දුබලතා නිසා බරපතල අවධානමක්
රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් (Web applications) සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිත කරනු…
රියාද් නුවර තව දුරටත් පිපිරීම් .
පුරා දෙසතියකට ආසන්න කාලයක් වසා තිබූ රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (25) යළි විවෘත කිරීමට නියමිතව…