මීගොඩ හන්දියේ දන්සල් පෝලිමේ සිටි හයක් කැබ් රියකට යටවී මරුට .

මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් අනතුරට පත්කරමින් කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස්…